Artwork

Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!

Australia has become the first nation in the world to impose a ban on engineered stone: Explainer July 04th - Engineered stones තහනමට ලක් කළ ලොව පළමු රට ඕස්ට්‍රේලියාවයි: කාලීන විග්‍රහය ජූලි 04

7:02
 
Share
 
Manage episode 427051928 series 2506361
Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Australia has become the first nation in the world to impose a ban on engineered stone. But some people are saying it's too late for workers who have already contracted silicosis. Many Sri Lankan migrants are working in the construction industry in various roles, and the Sri Lankan community is eager to have a new home after settling down in Australia. Understanding this important detail will help you grasp the reasons behind the government's decision and how it will impact your job and your new home. - ගොඩනැගිලි ඉදි කිරීමේදී benchtop වැනි මතුපිට පෘෂ්ඨ තැනීමට භාවිතා කරන කෘතීමව සකසන ලද පාෂාණ හෙවත් engineered stones තහනමට ලක් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත් වුණා. මෙම engineered stones සමග ක්‍රියාකිරීමේදී සිලිකා සහිත දූවිලි ආශ්වාස වීම නිසා සිලිකෝසිස් නැමති රෝගී තත්ත්වයක් කම්කරුවන් හට ඇති වනවා. ඒ හේතුවෙන් රජයේ මෙම තීරණය දැනටමත් ප්‍රමාද වැඩි බව ඇතැමුන් පවසනවා. ඕස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ රැකියා වල නිරත වනවා. එමෙන්ම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ තමන්ටම අයත් නව නිවසක් තනා ගන්නටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා වන්නට පුළුවන්. එමනිසා මෙම කරුණු පිළිබඳ ඔබ දැනුවත් වී සිටීම ඔබේ රැකියාවේදී හෝ නිවස ඉදි කිරීමේදී ඔබට ඉතා වැදගත් වේවි.
  continue reading

513 episodes

Artwork
iconShare
 
All episodes

×
 
Loading …

Welcome to Player FM!

Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.

Quick Reference Guide