Artwork

Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!

A rise in electricity prices by 6.5%: Explainer July 25th - විදුලි බිල්පත් මිල 6.5%න් ඉහළට: කාලීන විග්‍රහය ජූලි 25

6:20
 
Share
 
Manage episode 430616228 series 2506361
Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
A cold spell across Australia's south-eastern states has led to record demand in the national electricity market. The latest inflation indicator highlights a rise in electricity prices over the 12 months to May of around 6.5 per cent - an outcome tempered by government rebates. But an update by the Australian Energy Regulator, flagging a 23 per cent rise in the cost of producing energy, is triggering concerns about the flow-on cost to consumers, Here are the latest details on this in our current Affair Explainer today…. - ඕස්ට්‍රේලියාවේ අග්නිදිග ප්‍රාන්ත සිසාරා පැතිර යන අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිබල ඉල්ලුම වාර්තා ගත ලෙස වැඩි වී තිබෙනවා. 2023 වසරේ මැයි මාසයේ සිට 2024 වසරේ මැයි මාසය දක්වා වූ මාස 12 ක කාලය තුළ විදුලි බිල සියයට 6.5ක් ඉහළ ගොස් ඇති බව උද්ධමන දර්ශකය විසින් පෙන්නුම් කොට තිබෙනවා. විදුලි බලය නිපදවීමට වැය වන මුදල සියයට 23 කින් ඉහළ යාම නිසා එම වියදම පාරිභෝගිකයාගේ කර මත පැටවෙන වන බව Australian Energy Regulator හෙවත් ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමකයන් පවසනවා. අද දවසේ අපගේ කාලීන විග්‍රහය තුළින් මේ පිළිබඳ නවතම තොරතුරු ඔබට දැන ගැනීමය හැකියාව තිබෙනවා.
  continue reading

514 episodes

Artwork
iconShare
 
All episodes

×
 
Loading …

Welcome to Player FM!

Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.

Quick Reference Guide