Artwork

Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!

Are you looking for a healthier substitute for expensive olive oil? - මිල අධික ඔලිව් තෙල් වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් ඔබත් සොයනවද?

8:41
 
Share
 
Manage episode 431757342 series 2506361
Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Did you notice that the price of your favourite bottle of olive oil went up? Olive oil prices are rising rapidly due to the higher demand. What substitutes can you take instead of olive oil? What types of oils should you avoid? Dr. Niranji Wickramasinghe, who works as a nutritionist in Western Australia, joins us for the discussion. - සුපිරි වෙළදසැලට ගියාම ඔබේ ප්‍රියතම ඔලිව් තෙල් බෝතලේ මිළ ඉහල ඉහල ගිහින් කියල ඔබ දැක්කද? මොකද ඔලිව් තෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න බැරි නිසා ඔලිව් තෙල් මිළ සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉතින් SBS සිංහල සේවයේ අපි හිතුවා ඔලිව් තෙල් වෙනුවට ඔබට ආහාරයට ගන්න පුළුවන් ආදේශකයන් මොනවාද? අපි ආහාරයට නොගත යුතු තෙල් වරග මොනවාද? කියල ඔබව දැනුවත් කරන්න. මොකද අපි මුදල ගැන පමණක් හිතල ඇතැම් ආහාර භාවිතයට යොමු වුණොත් ඒ වෙනුවෙන් අපට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඇපයට තියන්නට සිදු වෙන්න පුළුවන් . ඒ නිසා සෑම විටම ආහාරයක් මිළදී ගනිද්දි එහි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි බොහොම සැළකිලිමත් වෙන්නට අවශ්‍ය යි.ඉතින් ඒ නිසා අද ඒ සම්බන්ධයෙන් ඔබට වටිනා තොරතුරු රැසකුත් අරගෙන අපත් සමග එකතු වනවා බටහිර ඕස්ට්‍රේලියාවේ පෝෂනවේදිනියක් ලෙස සේවයේ නියුතු ආචාර්‍ය නිරංජි වික්‍රමසිංහ මහත්මිය.
  continue reading

518 episodes

Artwork
iconShare
 
All episodes

×
 
Loading …

Welcome to Player FM!

Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.

Quick Reference Guide