Artwork

Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!

Ombudsman website offers services in 100+ languages for small businesses: Explainer July 11th - කුඩා ව්‍යාපාර හිමියන්ට භාෂා රැසකින් ඔම්බඩ්ස්මන් සේවා පහසුකම්: කාලින විග්‍රහය ජූලි 11

8:45
 
Share
 
Manage episode 428279085 series 2506361
Content provided by SBS Radio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Radio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Small business owners can now get information and support in more than 100 languages from the Australian Small Business and Family Enterprise Ombudsman. The website for the ombudsman has been updated to make it easier for people from culturally and linguistically diverse backgrounds. - ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ට Australian Small Business and Family Enterprise Ombudsman වෙතින් භාෂා 100ට අධික ප්‍රමාණයකින් තම ව්‍යාපාර සදහා තොරතුරු සහ සහය ලබා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඔම්බඩ්ස්මන්වරයා යනු, රජයේ ආයතනයකින් මහ ජනතාවට යම් අසාධාරණයක් වූ විට අයුක්තියට පත්වූවන්ට සාධාරණය ඉටු කරන සහ ජනතාවට තොරතුරු සපයන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා යි. මෙම ඔම්බඩ්ස්මන්වරයා සදහා වූ වෙබ් අඩවිය මෑතකදී යාවත්කාලීන කොට තිබෙනවා. මේ හේතුවෙන් විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රජා සදහා විවිධ භාෂා වලින් සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.
  continue reading

518 episodes

Artwork
iconShare
 
All episodes

×
 
Loading …

Welcome to Player FM!

Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.

Quick Reference Guide